මත්පැන් පානය කරන අපෙක්ෂකයන් සිටීනම් ඔවුන්ට ඡන්දය දිමෙන් වළකින්නයි නපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
පොලොන්නරුව බැදිවැව ප්රදේශයේ අද (30 දා) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මෙවර ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන් දිනුවත් පැරදුනත් ඉදිරියේදී ගම්මාන සංවර්ධනය කිරීම සඳහා ඔවුන් පත් කරන බවත් ජනපතිවරය මෙහිදී පැවැසීය.