www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජාතික නිදහස් පෙරමුණු සමාජිකයෝ ඊයේ (01දා) සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණක නිරත වූහ. එහිදී දෙමුහුන් යුද අධිකරණයට විරෝධය පළ කළ ඔවුහු අධිකරණයට සිදුකරන බලපෑම් නවත්වන ලෙසද ඉල්ලා සිටියහ.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ අයියා වෙන සරත් වීරවංශ මහතා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd