(UPDATE) අයවැය දෙවනවර කිවීමේ විවාදය මීට සුළුමොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භවිය. කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) පාර්ලිමේන්තුව රුස්වු අතර අතර අයවැය දෙවනවර කියවීමේ විවාදය ආරම්භකරන ලද්දේ විපක්ෂයයි. ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුහන්දිරම් මහතා විවාදය ආරම්භකරමින් අදහස් දැක්වීය. මුදල් අමාත්‍ය රවී කරුණානාක මහතා ඉදිරිපත්කරන ලද දීර්ඝතම අයවැය කතාව පිළිබඳවද සදහන් කරමින් හෙතෙම සිය කතාව ඇරඹීය.