සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්රී අමීර් අලී සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස අද (12දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු හිටපු මන්ත්රී ඒ.එච්.එම්. අස්වර් මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් අලිට මෙම අවස්ථාව හිමිවිය.