අගුරුවාතොට, හොරගස්මුල්ල ප්රදේශයේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටි මවක , දියණියක හා පරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 200 ක්ද සොයාගෙන ඇත. සැකකරුවන් අද හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය කියයි.