අම්බලන්ගොඩින් මුහුදු ගිය ධීවරයාගේ සිරුර කොස්ගොඩින් හමුවෙයි
- 30 11 2017
- 10:58
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අම්බලන්ගොඩ මුහුදු ගිය ධීවරයෙකුගේ සිරුර කොස්ගොඩ අතුරුවැල්ල ප්‍රදේශයට ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. අයහපත් කාලගුණය හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

