අම්බලන්ගොඩදී ව්‍යාපාරිකයෙකුට වෙඩි
- 28 03 2016
- 12:51
- {{hitsCtrl.values.hits}} views
- . .
අම්බලන්ගොඩ ධීවර වරායේදී බෝට්ටු හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
යතුරුපැදියිකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කොට පළා ගොස් ඇත.
තුවාල ලැබූ ව්‍යාපාරිකයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
