අම්පාර හිඟුරාන නගරයේ උත්තරජයමහ විහාරයට ආසන්නව ඉදිකිරීමට යෝජිත අසපුවට විරෝධය පෑමසඳහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් හිඟුරාන නව නගරයේදී අද (07දා) පවත්වනු ලැබීය.
හිඟුරාන උත්තරජයමහ විහාරස්ථානයේ සිට පා ගමනින් පැමිණි මහා සංඝරත්නය හා ප්‍ර‘දේශයේ ජනතාව හිඟුරාන නගරයේදී විවිධ සටහන් පාඨ ඇතුළත් පුවරු රැගෙන මෙම උද්ඝෝෂණයේ නිරත විය.