අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙකු විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (11දා) පෙරවරුවේ දිවුරුම් දෙන ලදී.
ඒ අනුව,
- නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා
- හිටපු මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ජී.ආර්. අමරසේකර මහතා
- ඒ.එල්. ශිරාන් ගුණරත්න මහතා
යන අය මෙලෙස අභියාචනාධිකරණයේ නව විනිසුරුවරු ලෙස දිවුරුම් දුන්හ.