www.ada.lk
2026 අගෝස්තු මස 24 වන සඳුදා
(VIDEO) රට තුළ සංකීර්ණ ප්‍රශ්න රාශියක් පැන නැගී ඇති බවත් බෞද්ධ භික්ෂුන් ලෙස ඉටුවිය යුතු යුතුකම් සංඝ සභාවක් ලෙස මහා සංඝයා සමග කථිකා කර ඒවාට පිළිතුරු සැපයීම බලාපොරොත්තුවෙන බව අභිනව අස්ගිරි මහ නා හිමි වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවැසූහ.
අනාගතයේ බුද්ධ ශාසනය රැකීම සඳහාත්, දළදා වහන්සේ රැකීම සඳහාත්, බෞද්ධ ඡනතාවගේ අපේක්ෂාවන් මුදුන් පත් කර ගැනිම සඳහාත් හැකි පමණින් කටයුතු කරන බවද උන්වහන්සේ පැවැසූහ.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd