අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අද (20දා) පෙරවරුවේ සිට ආහාර ගැනීමෙන් වැළකී සිටියි. තමන්ට එරෙහිව පවතින නීතිමය කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙසේ ආහාර වර්ජනයක නිරතව සිටියි. රැඳවියන් තිදෙනෙකු මෙසේ ආහාර වර්ජනයේ නිරතව සිටිති.