මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන් දොර මෙන් ඕනෑම පුද්ගලයෙක් එක්සත් ජාතික පක්ෂයට නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවැසීය.
අද (25දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එක්සත් ජාතික පක්ෂයට බඳවා ගන්නේ වැරදි නොකළ පුද්ගලයින් බවද ඔහු සඳහන් කළේය.