2016 අප්‍රේල් මාසය සඳහා වාර්ෂික උද්ධමනය 4.3% ක් ලෙස ගණනය කර ඇති අතර, මාර්තු මාසයේ වාර්තා වූ 2.2% ක උද්ධමනය සමග සැසඳීමේදී අප්‍රේල් මාසයේ උද්ධමනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා අප්‍රේල් මස වාර්ෂික උද්ධමනය නිවේදනය කළේය.