අප්‍රේල් 13 හා 14 මත්පැන් හල් වැසේ
- 11 04 2016
- 17:25
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
2016 අප්‍රේල් මස 13 හා 14 යන දිනට යෙදී ඇති සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ ඇති සියලුම මත්පැන් බලපත්‍ර ස්ථාන වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ඉල්ලා සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
