ජාතිය වෙනුවෙන් කතා කිරීම මේ යුගයේ ජාතිවාදය යනුවෙන් හඳුන්වන බවත්,ඒ ආකාරයට කතා කළ හිමිවරුන් වත්මන් ආණ්ඩුව විසින් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ආනන්ද හිමි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දහිමි පැවසූහ.
ආණ්ඩුවට මේවන විට මාස 14ක් ගතවී ඇතත් නටපු නැටුමකුත් බෙරේ පලුවකුත් නැති බව ද මේ ආකාරයෙන් එල්ල කර ඇති භික්ෂු මර්දනයත්,ජනතා විරෝධී ක්‍රියාවන්ටත් විරෝධය දැක්වීම සඳහා අප්‍රේල් මස 06 වෙනි දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී විරෝධතා රැළියක් පවත්වන බවත් උන්වහන්සේ පැවසුයේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය