ඌව පරණගම, දිඹුලන ප්රදේශයේදී කාන්තාවක ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. වයස අවුරුදු 33ක් වන තිදරු මවක මෙසේ ඝාතනය කර තිබේ.
ඇයගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකකරයි. ඌව පරණගම පොලීසීය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර සැකකරු ප් දේශයෙන් පළා ගොස් ඇත.