සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධතාවයක් අතර තුර සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුලුවී එහි දේපලවලට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටී අන්තරේ කැඳවුම්කරු ඇතුලු පස් දෙනාගෙන් තිදෙනෙකුට අද (04දා) ඇප නියම කෙරිණි.
නමුත් අන්තරේ කැඳවුම්කරු වන ලහිරු වීරසේකර මහතා හා භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු වන සුගතානන්ද හිමි මෙම මස 09දා දක්වා යළි රිමාන්ඩ් ගත කිරීමට නියෝග කෙරිණි.