අනවසරයෙන් කසළ බැහැර කළ 102 ක් අත්අඩංගුවට
- 22 08 2017
- 11:41
- {{hitsCtrl.values.hits}} views
- . .
බස්නාහිර පළාත තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයන් 102ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 19 දා හා 20 දා යුද හමුදාව හා පොලීසිය සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ. එහිදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම ප්‍රදේශයෙනි.
.png)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
