නීතිවිරෝධී අයුරිනි අනවසර ගිනි අවි ළග තබාගෙන සිටින්නන්ට ඒවා යළි රජයට බාර දීම සඳහා නැවත වරක් පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එළැඹෙන 30 දා සිට ජුනි 17 දා දක්වා කාලය තුළදි අනවසර ගිනි අවි නැවතත් රජයට බාරදිය හැකි අතර ළගම ඇති පොලීසියට, ප්‍රා දේශිය ලේකම් කාර්යාලයට හො දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මෙසේ ගිනි අවි නැවත බාර දිය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.