වැටුප් ගැටලුව ඇතුළු ගැටලු කිහිපයක් සඳහා විසඳුම් අපේකෂාවෙන් විශ්විද්‍යල අන්‍යධන සේවකයන් හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ.
ඒ අනුව සිය වර්ජනය අද (08දා) සවස සිට අත්හිටවන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේය. සිය ඉල්ලීම් සඳහා ලිඛිතවම පිළිතුරු ලබාදීමට අමාත්‍යාංශය එකඟ වූ බව අනධ්‍යන සේවකයෝ පැවැසූහ.