නව අධිකරණ ඇමති ලෙස තලතා අතුකෝරාළ මහත්මියත්, බුද්ධ ශාසන ඇමති ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් අස් කිරීමත් සමග හිස් වූ අමාත්‍යධුර වෙනුවෙන් මෙම පත්කිරීම් සිදුකර තිබේ.
තලතා අතුකෝරාළ මහත්මිය විදේශ රැකියා ඇමති ලෙසත් ගාමිණී ජයවික්‍රම පෙරේරා වනජීවි ඇමති ලෙසත් කටයුතු කරන අතර එම විශයන්ට අමතරව නව විශයන් ඔවුන්ට පැවැරී ඇත.