ශ්රීා ලංකා නාවික හමුදාවට අළුතින්ම එක්වන අධිතාක්ෂණික නැව් ඉදිකිරීම් ප්රීගතිය නිරීක්ෂණයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජවර්ධන මහතා ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේ විශේෂ චාරිකාවකට එක්විය.
මෙම අධි තාක්ෂණික නෞකාවන්ගෙන් එක් නෞකාවක් 2017 අගෝස්තු මාසයේදීත්, අනෙක් නෞකාව 2018 වසරේදීත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා බලමුළුවට ලබාදීමට නියමිතය.