දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේදී නැගෙනහිර හා ඌව පළාත්වලත්, හම්බන්තොට, පොලොන්නරුව හා මාතලේ දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපෙක්ෂා කරන බව අද (01දා) පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සෙසු ප්‍රදේශවලත් සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.