කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල සහ එම දිස්ති‍්‍රක්කවලට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට දිවයිනට දකුණු දෙසින් පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් අද දිනයේත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේය.