පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටුකිරීම) පිළිබඳ පනත් කෙටුම්පතට කරු ජයසූරිය මහතා අද (23) පෙරවරුවේ අත්සන් තබා තිබේ. මීට අමතරව මූල්‍ය කළමනාකරණ වගකීම් සංශෝධන පනත් කෙටුම්පතටද කථානායකවරයා අද අත්සන් තබා ඇත.