අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරිමට අදාළ පනත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. ජනතා විමුක්ති පෙරමුණ, ආණ්ඩුපක්ෂය හා දෙමළ ජාතික සංධානය පනතට පක්ෂව ඡන්දය ප්රකාශ කළ අතර ඒකාබද්ධ විපක්ධය ඡන්දය පැවැත්වීමට දැඩි විරෝධයක් දැක්විය. කෙසේවෙතත් පාර්ලිමේන්තු කාලයෙන් පසුව එලෙස විරෝධය දැක්වූවන් ආණ්ඩුපක්ෂයත් සමග කටයුතු කළේ කෙසේද යන්න පහත ඡයාරූප සාක්ෂි දරයි. මේඅනුව සැබෑවටම සිදුවන්නේ කුමක්ද යන්න ඔබම තීරණට කරන්න