වරකාපොළ පානීය ජල ව්‍යාපෘතියකට හානි කිරීමට අදාළ නඩුවේ වරද පිළිගත් හිටපු ජ්‍යෙෂඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 8ක් ගෙවීමේ බලාපොරොත්තුවෙන් අද වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය පැමිණියත් නඩුව නැවතත් ජුලි මස 3 දා දක්වා කල් ගියේය.