මැයි මස 02 දා සිට ක්‍රියාත්මක වන වැට් බදු වැඩිවීම අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවකට අදාළ නොවන බවත් වැට් වැඩීවීම හරහා පවතින මිලය වඩා භාණ්ඩ මිල වැඩි නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යපා මහතා පැවසීය.
එමෙන්ම ජල, විදුලි සහ ඹෟෂධ මිල ගණන් ඉහළ යෑමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.