අඟුණුකොළපැලැස්ස ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකොට සැඟව සිටි එම ප්රාදේශීය සභාවේ සභාපති මුණසිංහ විජෙරත්න මහතා අද (09දා) සවස අඟුණුකොළපැලැස්ස අධිකරණයට නීතිඥවරයෙකු හරහා ඉදිරිපත් විය.
ඔහු මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.