අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි නිතරම වාද විවාද ඇතිකර ගනිති. සාලාව අවි ගබඩාවේ පිපුරුම පිළිබඳව සොයා බැලීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා ඒ ප්ර දේශයේ සංචාරයක නිරත විය.
පසුව සීතාවකපුර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක්ද පැවැති අතර ඒ සඳහා මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතාද එක්විය.
මෙහිදී අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධන මහතා පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේ සිද්ධිය ඇති වූ අවස්ථාවේ පටන් දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් හොඳ සහායක් ලැබුණ බවයි.
ඡායාරූපය ශමීර රාජපක්ෂ
,