අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය මහතා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා විශේෂ සාකච්ඡාවක් සඳහා මේ වන විට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවස වෙත පැමිණ ඇතැයි වාර්තා වෙයි.
පවතින දේශපාලන අර්බුදය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු ඇතැයි වාර්තා වෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ සියලු දෙනාද අද දිනයේදී තවත් වරක් අරලිය ගහ මන්දියරට කැඳවා ඇත. ජනපනිවරයා හා පැවැත්වෙන හමුවෙන් අනතුරුව එජාප හමුව පැවැත්වීමට නියමිතය.