අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(13) සිංගප්පූරුවට ගොස් තිබේ. රෝගාතුරව සිටින රාමඤ්ඤ මහ නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් මවුන්ට් එළිසෙබෙත් රෝහලට ඇතුළත් කිරීම සඳහා කැඳවාගෙන ගිය බවද වාර්තාවේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාද ආනන්ද හිමියන් රෝහල් ගත කිරීමේ අවස්ථාවට එක්ව ඇතිබව වාර්තාවේ.