සිය චීන සංචාරය නිමවා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (17දා) රාත්රියේදී යළි දිවයිනට පැමිණියා. නිරිත දිග චීනයේ සංචාරය කළ අග්‍රාමාත්‍යයවරයා ඇතුළු දූත පිරිස එහිදී වරාය සංවර්ධනය සහ මහ නගර නිර්මානය කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු කරනු ලැබුවා.