අගමැති පැමිණේ
- 10 04 2016
- 09:25
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
සාර්ථක චින සංචාරයක් නිමවා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද අලුයම දිවයිනට පැමිණියේය.
තායි ගුවන් සේවය අයත් ගුවන් යානයකින් අලුයම 00.15ට පමණ අගමැතිවරයා දිවයිනට පැමිණියේය.
චින සංචාරයේදී එරට ජනපති, අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් සමග අග්රාමාත්යවරය සාකච්ඡා පැවැත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
