චීන එක්සිම් බැංකු සභාපති අගමැති හමුවෙයි
- 7 04 2016
- 12:40
- {{hitsCtrl.values.hits}} views
- . .
තෙදින නිල සංචාරයක් සඳහා චීනය බලා ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) රාත්රයේදී චීනයට ළගා වී තිබේ. ඔහු බීජින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් චීනයට ළගා වූ අග්‍රමාත්‍යවරයා පිළිගැනිම චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
චීන එක්සිම් බැංකුවේ සභාපති ලියූ ලියන්ගේ මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (07දා) පැවැත්වූ අග්‍රමාත්‍යවරයා පසුව චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජතයන් හා සාකච්ඡාවක්ද පැවැත්වීය.
අගමැති චීනයට ළගාවෙමින්
එක්සිම් බැංකු සභාපති හා සාකච්ඡාව
කොමියුනිස්ට් පක්ෂ නියෝජිත හමුව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
