අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සිය චීන සංචාරය ආරම්භ කරමින් අද (13දා) අලුයම චීනය බලා පිටත්ව ගියේය. චීනය හා ශ්රී ලංකාව අතර අයෝජන කටයුතු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම මෙම සංචාරයේ අරමුණ වෙයි.
චීන ජනපති ෂී ජින්පින් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නායකයන් සමග අග්රාමාත්යවරයා ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා එක්වීමට නියමිතය.