දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බැලිමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (18දා) කොළොන්නාවේ සංචාරය කිරිමට නියමිතය.
ඒ අනුව පස්වරු3.00ට බ්රැන්ඩියාවත්ත ජනතාවත් පස්වරු 4.00ට මාණික්කමුල්ල ජනතාවත් හමුවිමට අගමැතිවයරා බලාපොරොත්තු වෙයි.