පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් නියෝජනය කරන ප්‍රදේශයන්හි පවතින ගැටලු අමාත්‍යවරුන් හමුවී නිරාකරණය කර ගැනීම පිණිස සියලුම අමාත්‍යවරුන් මසකට දිනක් පාර්ලිමේන්තුවේ රැදී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝගකර තිබේ
ඒ අනුව සෑම මසකම පාර්ලිමේන්තු රුස්වන දෙවන සතියේ අගහරුවාදා දින ප.ව 2.00 සිට අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ තම කාමර වල රැදී සිටිය යුතු බව අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන්ට දැනුම් දී තිබේ.