අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මැඳුරේදී අද (16දා) සිය රාජකාරී ආරම්භ කළේය.
මීට ඉහතදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය මැඳුරේ සිටියේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා මැතිවරණ වේදිකාවේ පැවැසුවේ තමන් අරලියගහ මැඳුරට නොගොස් ජනපති ලේකම් කාර්යාලයේ සිය රාජකාරී ඉටුකරන බවයි.
අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ ආර්යාව වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් පදිංචිය සඳහා අරලියගහ මන්දිරයට නොපැමිණෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කියයි.
අග්‍රාමාත්‍ය රාජකාරි පමණක් එහි සිට ඉටුකරනු ඇති බවත් මාධය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.