DIG දෙදෙනෙක් මාරු කරයි
- 6 01 2018
- 14:05
- {{hitsCtrl.values.hits}} views
- . .
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්ට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මැතිවරණ කොමිසමේද එකඟතාවය අනුව මෙම ස්ථාන මාරුවිම් ලබාදුන් බව පොලීසිය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

