මහජන සාමය ආපදා කළමනාකරන සහ ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ලේකම්තුමාගේ අනුමැතිය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකුටත් ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය කියයි.
01. නියෝජ්‍ය පොලිස්පති ජී. ඩී. ඒ. කේ. සේනාරත්න - නි . පො. ප. රථවාහන හා වැඩ බලන නි. පො. ප. බස්නාහිර පළාත දකුණ දිසාව සිට නි.පො.ප. රථවාහන දිසාව හා රථවාහන බස්නාහිර පළාත වෙත.
02. නියෝජ්‍ය පොලිස්පති එච්.ඩී. කේ.එස්. ජයසේකර - නි. ප.ප. ත්‍රිකුණාමලය දිසාව සිට නි. පො. ප. බස්නාහිර පළාත, දකුණ දිසාව වෙත.
03. නියෝජ්‍ය පොලිස්පති වී. ඉන්ද්‍රන් - නි. පො. ප. සුබසාධක දිසාව සිට නි. පො. ප. ත්‍රිකුණාමලය
04. නියෝජ්‍ය පොලිස්පති ඊ. ඒ. එස්. එදිරිසිංහ - නි. පො. ප. කළුතර දිසාව සිට නි. පො. ප සුබසාධක දිසාව වෙත.