අද (28දා) ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් නවයටම ඒ සාමාර්ථ 9ක් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 8,224 ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
2015 වසරේදී එම සංඛ්‍යාව 6,102ක් වූ බවද ඔහු සඳහන් කළේය. මෙවර විභාගය සඳහ ලක්ෂ 7ට ආසන්න සිසු සිසුවියන් පිරිසක් මුහුණ දුන්හ.