එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා මාලි රාජ්‍යයට ගොස් සිටි ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකියන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් කපිතාන්වරයෙක් හා සාමාන්‍ය සෙබෙලෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා ඇත. මෙම සාමජිකයන් පිරිස ගමන් ගත් ආරක්ෂක වාහනයකට ප්‍රහාරය එල්ල වී තිබේ.