UN සාම සාධක හමුදාව කැඳවන්න කීවේ නෑ - රනිල්
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට කැඳවන ලෙස තම අත්සන සහිත ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කර ඇත්තෙ තමන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නොව එක්සත් ජාතික පක්ෂයේ සාම සාධක හමුදාවට පැමිණෙන ලෙස දැන්වූ බවයි.

-
rocky Monday, 29 October 2018 02:41 PM
වැඩේ දුර දිග ගියොත් සාම හමුදා එන්නත් බැරි නැහැ. ජාත්‍යන්තර මැදිහත් වීමකට ඉඩ නොතබා වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
