වත්මන් ආණ්ඩුව විසින් ශ්රී ලංකව සංචාරකයන් එන රටක් වෙනුවට ත්රස්තවාදීන් එන රටක් බවට පත්කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
අද (09දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
" ටුවරිස්ට්ලා වෙනුවට ටෙරොරිස්ට්ලා එන රටක් බවට පත්කළා. ටුවරිස්ට් ගියා ටෙරොරිස්ට් ආවා ටුවරිස්ට් නැතිකළා ටෙරොරිස්ට් ඇතිකළා" යැයි ඔහු සඳහන් කළේය.