ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ විසින් සිදුකිරීමට නියමිත හමු සඳහා වෙලාවන් වෙන් කර තිබේ.පස්වරු 6 ජනපති හා TNA හමුව පැවැත්වීමට නියමිත අතර පස්වරු 7ට ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ හමුව පැවැත්වෙයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
Champa Friday, 30 November 2018 10:03 AM
TNA.එක UNF එකට සහයෝගය දෙනවා කිව්වට ඒ දෙක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න බැහැ 19A අනුව. මීට කලිනුත් මෙතනටම ලිව්වා වගේ, 19 අනුව එක පක්ෂේක්ට තනි ආණ්ඩුවක් හදන්න බැහැ තනි පක්ෂයක් විදිහට බහුතරය නැතුව. එහෙම වුනාම පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගත්ත 1 2 පක්ෂ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න ඕනේ. එනම් ඊළඟ මැතිවරණෙ වෙනතුරු හෝ අවුරුදු 4 1/2 කදී විසුර්වනකම් 19A අනුව පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ ජාතික ආණ්ඩුවක්. අනිත් අතට ජනාධිපතිට පලි ගන්න ඕනේ වෙනකොට අගැමතිවරු පත් කරන්නයි තමන්ට නීතිය ආපහු කැරකිලා එනකොට අගමැතිවරු අයින් කරන්නයි දෙකක් බැහැ. මහින්දව පත් කිරීම වැරදි නැහැ නමුත් රනිල් ඉවත් කරපු විදිහ වැරදියි. වෙන විදිහකට කියනවා නම් හිටපු ජනාධිපතිතුමාට අසාධාරණයක් වෙන්න බැහැ. මුලින්ම මේ අර්බුදය ආවම මම CT එකට ලිව්වා හොඳම විසඳුම "Co-PMs" කියල. පස්සේ මම ඒක ගැන ආපහු කියන්න ගියේ නැහැ හිටපු ජනාධිපතිතුමා එක්ක තරහ වුනු හින්ද. කරන්න ඕනේ UPFA UNP එක එකතු වෙලා Joint Resolution එකක් ගෙනැල්ල 2/3න් පාස් කරගන්න ඕනේ "Co-Prime Ministers" ඊළඟ ජාතික ආණ්ඩුව හදන්න. UNF එකට මේකට කැමති වෙන්න වෙනවා 19A අනුව තනි ආණ්ඩුවක් හදන්න බැරි නිසා.
Reply : 0 0
Nandana Friday, 30 November 2018 11:20 AM
වෙනවෙනම කතා කරත් එකට කතා කරත් උත්තරය එකමයි. ඕක තේරෙන්නේ නැද්ද ජනදිපතිතුමෝ .
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd