TNA TPA SLMC JHU ACMU සහාය රනිල්ට
දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්රගතිශීලි පෙරමුණ, ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය, ජාතික හෙළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය යන පක්ෂ සිය සහාය රනිල් වික්රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
-
රජින්ද Saturday, 27 October 2018 04:03 PM
කොහොමත් මෙයාව ගෙනාවෙත් ඔය පක්ෂ ටික ඔවුන්ගේ අරමුණු ඉටුකරවා ගන්නනේ. ඉතින් 2015දි මෙයා බලයට ආපු දවසේ ඉදන් කලෙත් ඔය පක්ෂ වලට ඕන දේම තමයි. ඒකට ඔය පක්ෂ ටික මෙයා වටේට එකතුවෙලා කළගුණ සලකන එක ප්රශ්නයක් නැහැ. ඕක අමුතු දේකුත් නෙවෙයි. මෙයා දැන් අවලංගු කාසියක් වෙලා ඉවරයි. බලයට මොහු තරම් කෑදර කෙනෙක් මේ ජීවිතකාලේදී ආයේ මුණ නොගැසේවි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
