එක්සත් ජාතික පක්ෂය,ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය යන පක්ෂයන්හි නියෝජිතයන් කථානායක කරු ජයසූරිය මහතා හමුවිමට නියමිතය.
හෙට (02දා) මෙම හමුව සිදුවන අතර කථානායක කරු ජයසූරිය මහතා හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර පැවැති හමුව පිළිබඳව කරුණු පැහැදිලි කිරිම වෙනුවෙන් මෙම හමුව පැවැත්වෙයි.