T-56 ගිනි අවි සමග යුද හමුදා සාමාජිකයන් අත්අඩංගුවට
- 2 09 2019
- 09:59
- {{hitsCtrl.values.hits}} views
- ..
ටී. 56 ගිනි අවි දෙකක්, වායු රයිපලයක් ඇතුළු ගිනි අවි කොටස් සමග හමුදා සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරු පැදියක් නවතා පරීක්ෂාවකට ලක්කර සිදුකළ වැඩිදුර විමර්ශන වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
බුත්තල යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සෙබළෙක් හා වතුපිටිවල බිජයබා පාබල රෙජිමේන්තුවේ යුද හමුදා සිවිල් සේවකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
