SLPP පිරිසක් චීනයේ සංචාරයක
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් පිරිසක් චීනයේ සංචාරයකට එක්ව තිබේ. පක්ෂ - පක්ෂ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මෙම සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ෂෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටිති.

-
Dayan Monday, 23 September 2019 06:56 PM
දීපල්ලා රට චීනෙට බලය ලැබුනොත්. හොඳට කොමිස් දෙය්.
Reply : 0 0
anon69 Monday, 23 September 2019 08:43 PM
හනීමූන්? හරි චන්දෙට සල්ලි ගේන්ඩ හරි? නිකම් විසිට් එක්කක් වෙනද බෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
